gossip lanka

ඉතිහාසයේ මුල් වට පිල් මාරු කල ජනාධිපති මෛත‍්‍රිපාලයි ..

ලංකා ඉතිහාසයේ පළමු වරට පිල් මාරු කරන ලද ජනාධිපතිවරයා වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.

පාර්ලිමේන්තු, පළාත් සභා, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරුන් පිල් මාරු කරන ලද අවස්ථා ඉතිහාසයේ ඔ්නෑ තරම් ඇතත්
ජනාධිපතිවරයෙකු පිල් මරු කර ඇත්තේ මුල් වතාවට බවද ඔහු සදහන් කරයි.

මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කලේය.