gossip lanka

ශ‍්‍රීලනිපය මහින්දට එරෙහිව ශ‍්‍රීලනිපයයෙන් විනය පරීක්‍ෂණ…

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් වෙනයම් පක්‍ෂය සාමාජිකත්වය ලබා ගැනීම ශ‍්‍රීලනිප විනය කඩකිරීමක් යයි ශ‍්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

එනිමා එවන් ක‍්‍රියා සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව මගින්
විනය කමිටුවක් පත් කර ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සදහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම සම්බන්දයෙන් කල විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ශ‍්‍රීලනිප සාමාජිකයන් 30කට වැඩි පිරිසක් ඊයේදිනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.

gossip lanka