හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතර ඊයේ (01) විශේෂ හමුවක් සිදුව තිබෙනවා.
මෙහිදි හිටපු අගමැතිවරයාට අරලියගහ මන්දිරයෙන් පිටව යාම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නා අයුරු සහ එය සිදුකළ යුත්තේ කෙසේද යන්න ගැන අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ
පණිවිඩයක් රැගෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ මහතා හමුවි දැනුවත් කර ඇති බව සදහන්.
අරලියගහ මන්දිරයෙන් පිටව යන්නේ කෙසේද? ගෝඨාභය රාජපක්ෂ හිටපු අගමැති රනිල් හමුවෙයි
2018-11-01T19:04:00-07:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|