අශිෂ්ඨයි..අශෝබනයි..ඔබතුමාගේ ගෞරවයත් පිරිහිලා..- ජනපති මෛත්‍රීගේ ලිපියට කථානායක යැවූ පිළිතුරු ලිපිය මෙන්න

ඊයේ පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා යොමුකළ ලිපියට පිළිතුරු ලිපියක් කතානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපතිතුමා වෙත යොමු කර තිබේ.

පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය සහ දේශපාලන වටපිටාව පිළිබඳව එම ලිපියේ සඳහන් කර ඇති අතර තමා කිසිදු නීති විරෝධි කටයුත්තක් සිදු නොකර ඇති
බවත් එහි සඳහන්.

2015 ජනවාරි 8 අගමැති දූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වූයේ ජනවරම පදනම් කොට ගෙන බවත්,මෙවර අගමැතිපදවිය වෙනස් වූයේ එවන් එකඟතාවයකින් හෝ පර්ලිමේන්තුවේ බහුතරයකින් නොවන බවද එම ලිපියේ දැක්වේ.

එමෙන්ම විශ්වාසභංග යෝජනාව සම්ම්ත වූ අවස්ථිාවේ මන්ත්‍රීරුන් 122 සභා ගර්භයේ සිටි බවද එහි සඳහන්ව ඇත.

සම්පූර්ණ ලිපිය පහතින්..