ජනපතිගේ තීන්දුව අද අත්හිටුවහොත් හෙට පාර්ලිමේන්තව කැදවනවා..-කිරිඇල්ල

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් ගත් තීරණය අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පනවනු ලදහොත් පාර්ලිමේන්තුව හෙට දිනයේ රැස්වන බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ඕනෑම තීරණයක් පිලිගැනීමට
සූදානම් බවද ඔහු සදහන් කරයි.

අලූත්කඬේ අධිකරන සංකීර්ණයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.