රනිල්ට පක්ෂය ඇතුළෙන්ම ලිපියක්

එක්සත් ජාතික පක්ෂය විවිධ දුබලතාවයන්ගෙන් මුදවාගෙන ජයග‍්‍රාහි මාවතකට රැගෙන යාම සඳහා පාක්ෂීකයින් මෙන්ම අති බහුතරයක් ඉල්ලා සිටින පක්ෂයේ නායකත්වය, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස වෙත වහාම බාර දෙන ලෙස මාතලේ නගරාධිපති එක්සත් ජාතික පක්ෂ ඩල්ජිත් අලූවිහාරේ විසින් ‘‘ හෘද සාක්ෂියේ ප‍්‍රකාශය’’ නමින් එක්සත් ජාතික පක්ෂ නායක
රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

දීර්ඝ සටහනක් තබමින් යොමු කර ඇති මෙම පිලියේ පිටපත් පක්ෂයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයින් වෙතද යොමු කිරීමටයි ඔහු පියවර ගෙන ඇත්තේ.

(එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි)

gossip lanka