මෛත‍්‍රි ගෙනාවේ මැන්ඩෙලා කෙනෙක් කියලා… අන්තිමට ලැබුනේ පිස්සෙක්..- මංගල

මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ රටට නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් වන බවට පොරොන්දු වී වුවත් අවසානයේ රටට ලැබුනේ රොබට් මුගාබේ වැනි ඒකාධිපති පිස්සෙක් යයි හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය
හමුවක් අමතමිනි.

gossip lanka