gossip lanka

මනෝ ගනේෂන් ජනපති මෛත්‍රී හමුවී තීරණයක් දෙයි..!

ශිෂ්ඨ සම්පන්න දේශපාලන පක්ෂයක් ලෙස, තමන් සහ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් 6දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බව
දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක  මනෝ ගනේෂන් සඳහන් කරයි.

සිය නිළ ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

කෙසේ වෙතත් නව ආණ්ඩුවට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ආරාධනය තමන් ප්‍රතික්ෂේප කළ බවද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.