ෆෝන්සේකාගේ හැසිරීම අවධානයට

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ හැසිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව දූෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසයි.

ඔහු පවසන්නේ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් තමා සිදු කළ
ප්‍රකාශවලින් අනතුරුව ඔහුගේ හැසිරීම පිළිබඳව කණගාටුවට පත්වන බව හෙතෙම කියා සිටී.

අම්පාර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් නාමල් කුමාර මහතා මෙම අදහස් පළ කළේය.