gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිව පාරට ඇදලා දාලයි නවතින්නේ.. ඔහුට හොදටම පිස්සු..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හොදටම පිස්සු හැදී ඇති බවත් මේ සටන අවසන් කරන්නේ ඔහු පාරට ඇද දැමීමෙන් පසුව බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

යහපාලනයක් වෙනුවෙන් පැමිණි මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙරට නීතිය සදාචාරය සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ
කර ඇති බවද ඔහු සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතා රථ පෙලපාලිය අතරතුරදී මාධ්‍ය අමතමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka