සිද්ධිය මං පිටින් යවල කට්ටිය ගොඩගිහින් - ප්‍රසන්න රණවීරගෙන් මාධ්‍ය නිවේදනයක්

පසුගියදා පාර්ලිමෙන්තුවේදි මිරිස්කුඩු එල්ල කළේ යැයි චෝදනාවට ලක්වූ මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ රට තුළ පවත අර්බුදකාරි දේශපාලන වාතාවරණය හමුවේ මතුව ඇති සියළු දෝෂ සහිත තත්වයන් තමාගේ කර මතින් යවා අනෙකුත් පාර්ශවයන් නිදහස් වීමේ නිර්ලජ්ජිත
උත්සහායක් පවතින බවයි.

ඔහුගේ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්..