gossip lanka

මා කටයුතු කරන්නේ ජනාපතිගේ නියෝග අනුවයි.. චක‍්‍රලේක මතයි.. - පොලිස්පති

තමන් කටයුතු කරන්නේ පොලිසියට අදාල චක‍්‍රලේඛ හා ජනාධිපතිරවයාගේ නියෝග මත පමණක් යයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.

තමන් හා පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ
ජනාධිපතිවරයාගේ නියෝග මත පමණක් යයිද ඔහු සදහන් කරයි.

එජාප මන්ත්‍රීවරුන් පිරිසක් ඇමති ආරක්‍ෂාව ඉල්ලා ඇතත් එය සිදුකළ නොහැකි යයිද ඔහු කියා සිටී.

පොලිස්පතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලිස් මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.