gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සම්බන්ධන්ගේ ෆෙඩරල් ඉල්ලීම අගමැති ප්‍රතික්‍ෂේප කරයි

උතුරු නැගෙනහිරට ෆෙඩරල් පාලනයක්‌ ලබාදෙන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත.

අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී ද්‍රවිඩ සන්ධාන නායකයා හිටපු
කොටි ක්‍රියාකාරීන් 110 ක්‌ නිදහස්‌ කිරීම සහ ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදීමට කටයුතු කරන ලෙසද ඉල්ලා තිබේ. මෙම සාකච්ඡාවේදී සම්බන්ධන් තවදුරටත් ඉල්ලා ඇත්තේ උතුරු නැගෙනහිරට බලය විමධ්‍යගත කරන ලෙසයි.

දිවයින

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka