ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික තීන්දුවෙන් පසු රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් !

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනතාව පළමු ජයග්‍රහණය ලැබූ බවයි.

එක්ව ඉදිරියට ගමන් කරමින් ජනතාවගේ  ‌සෛවරීත්වය නැවත පිහිටවමු ලෙසත් ඔහු සිය නිවේදනයේ වැඩිදුරටත් පවසයි.

ඔහු මේ මොතේ මාධය සාකච්ඡාවකට එක්වූ අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම ජයග්‍රහණය ලබාගැනීඹට ඇප කැපවූ සියලු දෙනාට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තුතිවන්ත වන බවයි.