රන්ජන්-තෙවරප්පෙරුම අත්අඩංගුවට..?

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා රන්ජන් රාමනායක ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනෙනු ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

පාර්ලිමේන්තු සභා ඝර්භය තුලට තියුණු ආයුද රැගෙන යාම හා මනුෂ්‍ය
ඝාතනයකට උත්සාහ දැරීම යන චෝදනා මත ඔවුන් මෙසේ අත්අඩංගුවට ගැනෙනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කල පසු අවි රැගෙන සභා ගැබට ඇතුළු වීමක් වූයේ පෙරේදා දිනයේදීය.

මොවුනට එල්ල වී ඇති චෝදනා බරපපතල වන අතර මහාදිකරණයක් හමුවේ නඩු පැවරීමක්ද සිදු වනු ඇති බවත් එතෙක් රක්‍ෂිත බන්ධනාරගාර ගත කෙරෙනු ඇති බවත් වාර්තා වෙයි.

මොවුන් දෙදෙනාට එරෙහිව මන්ත‍්‍රිවරුන් විසින් පොලිසියට පැමිනිලි කර තිබේ.