gossip lanka

එජාප හිටපු ඇමති සමග පිරිසක් SBගේ නිවසේ.. 123න් එහා ගිය බලයක් ස්ථිරයි..

නව ආණ්ඩුවට එක්වීම සදහා එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු ඇමතිවරයෙක් තවත් පිරිසකුත් සමගින් පැමිණ තමන් සමගින් සාකච්චා කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැතීත්වයෙන් යුතුව පිහිටුවා ඇති
ආණ්ඩුවට ස්ථිරවම 123න් එහා පාර්ලිමේන්තු ආසන ඇති බවත ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.