gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල්ගෙන් ආරම්භ වුනු පක්ෂ මාරුව දිගටම..! තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් ශ්‍රීලනිපය අතහරී..!

නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අතහැර පොදුජන පෙරමුන සමඟ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම පොදුජන පෙරමුන සමඟ එක්වී තිබෙනවා.

 ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයට තරග කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ,  මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර  හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී. චානක යන අය පොදුජන පෙරමුණ යටතේ ඒකාබද්ධ පෙරමුණක් ලෙස ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව සිය ට්විටර් ගිණුම් හරහා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka