gossip lanka

පාර්ලිමේන්තු පලමු දිනයේම කරු ජයසූරිය කතානායක ධුරයෙන් පන්නයි..

නව පාර්ලිමේන්තුුව රැුස් වූ පසු කතානායක කරු ජයසූරිය මහතා එම ධුරයෙන් ඉවත් කර නව කතානායකවරයෙක් පත් කර ගැනීමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව යෝජනාවක් ගෙනැවිත් ජයසූරිය
මහතා කථානායක ධූරයෙන් ඉවත් කිරීමට සූදානමක පවතී.

සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු නව කථානායකවරයා ලෙස පත් කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

14 වැනිදා කැදවන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට පළමු කාර්ය ලෙස නව කථානායකවරයෙකු  පත් කිරීම කිරීම යොදනු ඇතැයිද පැවසෙයි.

ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රකිශකයෙකු සදහන් කලේ විශ්වාස භංගයකින් පරාජය වීමට පෙර කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවයි.