ඩිල්ෂාන් පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම් - පොහොට්ටුවේ සමාජිකත්වයත් ගනී

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් දේශපාලනයට පැමිණීම ස්ථීර කොට තිබෙනවා.

පසුගිය දින කිහිපය පුරාම ඔහු දේශපාලනයට පිවිසෙන බවට වූ කටකතා සමාජ ජාල ඔස්සේ උණූසුම් ලෙස පැතිර ගියා.

එම කටකතා සත්‍ය බව සනාථ කරමින් අද දින දිල්ශාන් ශ්‍රී ලංකා පොදුජන
පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බවයි වාර්තා වන්නේ.


gossip lanka