අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා අතර විශේෂ හමුවක් ඊයේ පාර්ලිමේන්තු පුස්තකාලයේ දී සිදුව තිබේ.
ඔවුන් දෙදෙනා අතර එහිදී සාකච්ඡා වී ඇත්තේ මතු වී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳාගැනීම සඳහා ඉක්මනින් මහ
මැතිවරණයක් පැවැත්වීම සඳහා ය.
මෙම සාකච්ඡා යම් සාධනීය මට්ටමකින් සිදු වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
- lankacnews
මහින්ද-රනිල් .. සාකච්චාවේ තීරණ මෙන්න..
2018-11-30T22:47:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|