gossip lanka

යන්න ඉන්න වෙලාවට වැඩේ දීලා අපහු එන්න – 2014 මෛත්‍රී ගියේ මහින්ද එක්ක කතා කරලද?

2014 මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස එජාපය සමග එකතු වුවේ, මහින්ද මෛත්‍රී එක්ක කතා කරලදැයි දැන් සැකයක් මතුවෙන බව පා.ම උදය ගම්මන්පිල පවසනවා.

අද පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන ජනහමුව අමතමින් ගම්මන්පිල
මහතා සඳහන් කර සිටියේ වෙනත් පුද්ගලයෙකු එදා ජනාධිපති වූවානම් රට අරාජිකත්වයෙන් මුදවා ගැනීමට අද හැකියාව නොලැබීමට ඉඩ තිබුන බවයි.