සජිත් අගමැති කරනු.. එජාපෙ නායකයන් තීරණාත්වමකව රනිල්ට දන්වති..

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේදී එජාප අගමැති අපේක්‍ෂකයා සජිත් ප්‍රේමදාස මහතා ලෙස නම් කල යුතු යයි රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් ඇතුළු එජාපෙ නායකයන් විසින් යෝජනා කර තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එජාපෙ පක්‍ෂ නායකයන්ගේ
රැස්වීමකදීය.

පක්‍ෂය ජයග්‍රහණය කරවිය හැකි අයෙකු අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීම අනිවාර්ය යයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා කියා සිටියේය.

පරාජය වන අපේක්‍ෂකයකු මහ මැතිවරණයට ඉදිරිපත් කර පරාජය විය නොහැකි යයිද තමන් පෙන්වා දුන් බවත ඔහු සදහන් කලේය.

- lankacnews