gossip lanka

‘‘ඒ කාලේ මම සිරිකොතට අඩිය තිබ්බෙවත් නෑ‘‘ - හිටපු එජාප කථානායකවරයා වත්මන් කථානායකට වගකීම් කියා දෙයි - (video)

කථානායක ධුරය දේශපාලනය ඉක්මවන තනතුරක් බැවින් එම ධුරයේ රැඳී සිටින තැනැත්තා ස්වාධීනව කටයුතු කළ යුතු බව හිටපු කථානායකවරයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පවසනවා.


ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ ජනාධිපතිවයා සතු පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ බලය, කිසියම් පුද්ගලයෙකු ඉක්මවා කටයුතු කරන්නේනම් එය දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.