රජය වෙනුවෙන් ඩීල් දාන්න මට වෙලාවක් නෑ - යෝෂිත රාජපක්ෂ

තමන් රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුන වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු  ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කරයි.


තමන්ව දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් පවසයි.
gossip lanka