වෙච්ච දේ හොඳයි..! ලංකාවේ දේශපාලන වෙනස ඇමෙරිකාව පිළිගනියි

රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍යවරයා බවට පත්කරමින් පසුගිය සතිය තුල ලංකාවේ ඇතිකළ දේශපාලන වෙනස  පිළිගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරනවා.  ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සිය ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුනේ පසුගිය සතියේදී ශ්‍රී
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාවේ වර්ධනයක් ඇති වූ බවයි.

එසේම ඉන්දු පැසිෆික් කලපයේ වටිනා සබඳතාකරුවෙක් ලෙස ශ්‍රී ලංකාවේ රජය හා ජනතාව අතර පවතින සබඳතා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඇය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

එම පණිවිඩය පහතින්