මහින්දගේ මන්ත්‍රීකමයි ප්‍රජා අයිතියයි දෙකම අහෝසිකර දැමිය යුුතුයි – චන්ද්‍රිකා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පමණක් නොව ප්‍රජා අයිතිය ද අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

පසුගිය 26 දා අත්තනගල්ල රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමයි ඇයි මේ බව කියා සිටියාය.
ම්‍රෛත්‍රිපාල සිරිසේන මහාතා විසින් භාරකාර ජනාධිපතිවරයෙක් ලෙස ඉදිරි ධුරකාලය තුල එජාපෙ ආන්ඩුව සමග පාලන කටයුතු සිදුකල යුතු බව ද ඇය කියා සිටියා ය.