පාක්ෂිකයින් හා රට වෙනුවෙන් තමා වැදගත් දේශපාලන තීන්දුවක් ඉදිරියේදී ගන්නා බව සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතා පවසයි.
අගුනුකොලපැලැස්ස කාර්යාලයේ දි ඊයේ (23) පැවති ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තංගල්ල ආසනයේ පලාත් පාලන ආයතන නියොජිතයින් ගේ හමුවේ දී ඔහු එබව කියා සිටියේය.
දිස්ත්රික්කයේ නිදහස් පක්ෂ පාක්ශිකයින් එජාප ඇමතිවරුන්ගෙන් සේවා ලබා ගැනිමට යොමු විමෙන් පක්ෂයට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බව එහිදි පළාත් පාලන නියොජිතයින් අමතමින් අමරවීර මහතා පැවසිය.
අමරවීර දේශපාලන තීන්දුවක් ගැනීමට සැරසේ !
2018-12-23T19:44:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|