gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"හෙට වුණත් එජාපයට ජන්දය අරන් දෙන්න පුළුවන් - ඒත් වැඩක් කරන්න ඇමතිකමක් නෑ" - රාධක්‍රිෂ්ණන් - (video)

කැබිනට් අමාත්‍යධුරයක් ලබා දෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පොරොන්දුව ඉටු නොකිරීම පිළිබඳව තමන් කණගාටුවට පත් වන බව කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධක්‍රිෂ්ණන් මහතා පැවසීය.
ඊයේ (30) හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලබා දුන් බවත් එම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයෙන් තමන්ට කැබිනට් අමත්‍යධූරයක් ලබා දෙන බවට පොරොන්දු වූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ නමුත් අමාත්‍යධූරය දෙන අවස්ථාවේ තමන් ලංකාවේ නොසිටිය බවත් ඔහු පැවසීය.

විදේශගතව සිට තමන් ආපසු මෙරටට පැමිණීමෙන් අනතුරුව, කැබිනට් අමාත්‍යධූර 30කට සීමා කිරීම හේතුවෙන් තමන්ට කැබිනට් නොවන ඇමතිකමක් ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයාව හමුවීමෙන් පසුව තමන්ට පැවසූ බවත් ඔහු පැවසීය.

එම වීඩියෝව පහතින්,
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka