අපිත් කුණු කූඩෙට දාලා තිබුණේ – රවී කරුණානායක

ඇතැම් පිරිස් විසින් තමාවත් කුණු කූඩයට දමා තිබුණ බවත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒවා පසෙක දැමූ බවත් එක්සත් ජාතික පක්ෂයෙ උප නායක රවී කරුණානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ ජන රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

” එජාපයේ අපෙන් වැරදි වුණා. අපි වගේ අයත් කුණු කූඩයට දාලා
තිබුණේ. පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒවා පසෙක දැම්මා. අපට නොයෙක් චෝදනා එල්ල කළා. පෙනුණා නේද කවුද පාවා දෙන්න හැදුවේ. 2020 – 2030 වෙනකම් අපි රට පාලනය කරනවා.”

gossip lanka