සුමතිපාල ඉවතට - ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව රොෂාන් මහානාමට ?

ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පත් කිරීමට සුදානමක් පවතින බව වාර්තා වනවා.

නව ක්‍රිඩා අමාත්‍යවරයා ලෙස පත් වූ හරින් පනාන්දු පසුගියදා ප්‍රකාශ කළේ ක්‍රිකට් පාලක මණ්ඩලය සදහා අතුරුකමිටුවක් පත් කරන බවයි.
මේ අනුව හරීන් පනාන්දු අමාත්‍යවරයා මෙලෙසින් ක්‍රිකට් පාලක මණ්ඩලයට පත් කිරීමට සුදානම් වන්නේ රොෂාන් මහානාම ප්‍රමුඛ අතුරු කමිටුවක් බවට ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා. මේ අතර පැවැත්වීමට නියමිත මීළග නිලවරණය සදහා හිටපු සභාපති තිලංග සුමතිපාල තරග නොකරනු ඇති බවද වාර්තා වේ.
gossip lanka