සිරිසේන මහත්තය හදන්නේ අපේ කරපිටින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වෙන්නයි - වෙල්ගම

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උත්සාහ කරන්නේ තම කණ්ඩායමේ කර පිටින් මීලග ජනාධිපති අපේක්‍ෂකයා වීමට යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ සදහා කිසිසේත්ම කැමති විය නොහැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.


ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.