ශ‍්‍රීලනිප-පොහොට්ටුව එක්වී නව සන්ධානයක්.. නායකයා මහින්ද !

ඉදිරි මැතිවරණ සදහා තරග වැදීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව නව දේශපාලන සන්ධානයක් ඇති කිරීමට තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇතේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ
ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදීය.

එසේ පිහිටුවන නව සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට තීරණය කර ඇති බවද ශ‍්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා සදහන් කරයි.


- lankacnews