අගමැති මහින්දගෙන් අද ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක්

අද දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජාතිව අමතමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ අගමැතිවරයා මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය ගැන අදහස් පල කරනු ඇති බවයි.
මේ අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද අනිද්දා දිනයේදී පැවැත්වෙන ශ‍්‍රීලනිප සමුළුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.