කැබිනෙට්ටුව තහනම් කිරීමෙන් පසු සන්ධානය තීන්දුවක් ගනී..

හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී නොවීමට එක්සත් ජානතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.

කොළඹදී මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන
මහතා මේ බව කියා සිටියේය.

හෙට දිනයේදීද පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් එය සම්මත කරනා බව එජාපෙ කියයි.

මේ අතර හෙට දිනයේදීද පාර්ලිමේන්තුව මහජනයා සදහා විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

- lankacnews