බැදුම්කර ගණුදෙනුවේ කිසිම වංචාවක් සිදුව නෑ..- වජිර

පසුගිය රජය සමයේ සිදු වූ මහබැංකුවේ ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවේදී කිසිම වංචාවක් සිදුව නැතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මහ බැංකුවේ තවත් එවන් සිදුවීම් සිදු නොවීමට තම රජය විසින් නීති
සකස් කළ බව ද ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.