ඡන්ද කාලේ කිවුවට Free Wi-Fi දෙන්න බෑ - අජිත් පෙරේරා

අන්තර්ජාල පිවිසෙන්නන්ට දත්ත සදහා පනවා ඇති බදු වැඩි බව පිළිගන්නේ යයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

පසුගිය මැතිවරණයේදී පොරොන්දු වුවද නොමිලයේ වයි-ෆයි ලබා දීමටද හැකියාවක් නැති බවත් ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ අන්තර්ජාල පුවත් අඩවියක් සමගින් සාකච්චාවකට එක්වෙමිනි.