gossip lanka

වොක්ස්වැගන් ෆැක්ටරිය ප‍්‍රමාද වුනේ ගොවිජන සේවා වරදින් - ඇමති අකිල

කුලියාටිපිටිය වොක්ස්වැගන් කර්මාන්ශාලාව ඉදිරිකිරීම මෙතරම් ප‍්‍රමාද වූයේ දිගින් දිගටම කකුලෙන් ඇදීම නිසා බව එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් අදාල ඉඩම නිරවුල් කර නොදීම නිමා කර්මාන්ත ශාලාව මෙතරම් ප‍්‍රමාද වූයේ යයිද ඔහු කියයි.
නමුත් දැන් සිටින්නේ එජාප ඇමතිවරයෙක් නිසා ඉතා ඉක්මනින් මෙම නිරවුල් කටයුතු සිදු කර කර්මාන්ත ශාලාව වැඩ ආරම්භ කරන බවද ඔහු පැවසීය.

දැනමත් ජර්මනියේ මෙම කර්මාන්ත ශාලාව සකසා අවසන් බවත් මෙරටට ගෙන්වා සවි කිරීම පමණක් ඉතිරිව ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.
gossip lanka