රාජ්‍ය ස්කාගාර සංස්ථාවෙන් ඇසුරුම් කරන සෑම මත්පැන් බෝතලයකින්ම ප්‍රබලයෙකුට රුපියල් 1.25ක මුදලක් ලබා දීම සදහා වන ගිවිසුමක් අත්සන් කර ඇති බවට චෝදනා එල්ල වෙයි.
මත්පැන් බෝතල් සදහා ආරක්ෂාකාරී ස්ටිකරයක් ඇලවීම සදහා ලබා දුන් ටෙන්ඩරයකින් අදාල ප්‍රබලයාට මෙම කොමිස් මුදල ලැබනේනේ යයිද මාධ්‍ය වාර්තා පලවෙයි.
මෙමගින් දිනපතා ලක්ෂ ගණනක මුදලක් එකී ප්‍රබලයා උපයන්නේ යයිද සදහන්ය.
-Lankacnews
සෑම අරක්කු බෝතලයකින්ම යහපාලන ප්‍රබලයාට 1.25ක්.. දිනක ආදායම ලක්ෂ ගණනක් !
2019-01-29T02:07:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|