රනිල් පන්නා දමා ඉක්මනින්ම මහින්ද යලි අගමැති කරන්න සූදානම් - ඩිලාන් පෙරේරා

රනිල්-සුමන්තිරන්-හකීම් තුන්කට්ටුව පාර්ලිමේන්තුවෙන් එලවා දමා ඉතා ඉක්මනින් මහින්ද රාජපක්‍ෂ මහතා යලිත් මේ රටේ අගමැති බවට පත් කරන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
නම ව්‍යවස්ථා යෝජනාවලිය සම්බන්ධයෙන් අදහස් පල කරන මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය..