gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඥාණසාර හිමිගේ නම නිදහස දා ජනාධිපති සමාව ලැබෙන ලයිස්තුවේ - බන්ධනාගාර ආරංචි කියයි

පෙබරවාරි 04 වැනිදාට යෙදී ඇති නිදහස් දිනය වෙනුවෙන් බන ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා දෙන සිරකරු ලේඛණයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නමත තිබීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව අද දිවයින පුවත්ලත බන්ධනාගාර නිලධාරියෙක් උපුටමින් වාර්තා කර ඇත.
එ හිමියන්ට සමාව දෙන්නැයි පාර්ශව ගණනාවකින් කරන ලද ඉල්ලීම් සලකමින් ඥාණසාර හිමිට ජනාධිපති සමාව ලැබෙනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

අධිකරණයට අපහාස කලේ යයි ඥණසාර හිමියන් වසර 06ක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර ඇත.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka