gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජෝන්, ලක්ෂ්මන් යාපා හා පියසේන තනතුරුවලින් නෙරපයි !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දිස්ත‍්‍රික් නායකයන්ගේ සංශෝධනයක් සිදු කර තිබේ. මෙහිදී ඇතැම් දිස්ත‍්‍රික්කවල හිටපු නායකයන්ම කටයුතු කරන අතර ඇතැම් දිස්ත්‍රීක්කවල ශ්‍රීලනිප ප්‍රබලයන් ඉවත් කර අලුත් නායකයන් පත් කර තිබේ.
ඒ අනුව ගාල්ල දිස්ත‍්‍රික් නායක පියසේන ගමගේ මහතා ඉවත් කර ශාන් විජේලාල් සිල්වා මහතාත්, රත්නපුර දිස්ත‍්‍රික් නායකත්වයෙන් ජෝන් සෙනෙවිරත්න මහතා ඉවත් කර අතුල කුමාර රාහුබද්ද මහතාත්, මාතර දිස්ත‍්‍රික් නායක ලෙස කටයුතු කල ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා වෙනුවට විජය දහනායක මහතාත් පත් කර ඇත.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka