මෛත‍්‍රිට දිනන්න බෑ.. ඔහුට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙනවාට මං විරුද්දයි - වෙල්ගම

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට යලිත් ජනාධිපතිවරණයකට තරග වැද ජය ගැනීමට නොහැකි බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තම පාර්ශවයෙන් ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දෙනවාට තමන් විරුද්ද යයිද ඒ මහතා කියා සිටී.

මීලග ජනාධිපතිවරණය ගැන මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.