මධ්‍යම පළාත් රාජ්‍ය සේවකයන් සිය රාජකාරි කාලයේදී ස්මාට් ෆෝන් හෝ ෆේස්බුක් භාවිත කලහොත් වැඩ තහනම් කරන බව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
නිලධාරියා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පවත්වන්නේ ඉන් පසුව යයිද ආණ්ඩුකාරයා පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අනියම් සේවකයන් 139කට ස්ථිර පත්වීම් ලබා ල සීහ සදහා ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැති උත්සවයක් අමතමිනි.
මධ්‍යම පලත් රාජ්‍ය සේවකයන් FB ගියොත් ස්මාට් ෆෝන් භාවිත කලොත් වැඩ තහනම් කරනවා - ආණ්ඩුකාර
2019-01-29T21:40:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|