චම්පික කියුබික් පච කියා මාට්ටුයි.. සිරස රූපවාහිනියෙන් සුදු රෙදි ගලවයි - (video)

කොළඹ ගාළු මුවදොර ඉදිරියේ වරාය නගරය ඉදි කරන ලද්දේ වසර ගණනාවක් තිස්සේ කළු ගඟෙන් මුහුදට එක් වූ වැලි යොදාගෙන බව ඇමති චම්පික රණවක මහතා සදහන් කලේය.
වරාය නගරයට මුහුද ගොඩ කිරීම අවසන් යයි නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමේ උත්සවය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලද සිරස රූපවාහිනිය විසින් සිය ප‍්‍රවෘත්ති විකාශයේදී එම ප‍්‍රකාශය දැඩිව විවේචනය කරන ලදී.

වරාය නගරයට අවශ්‍ය වැලි ලබා ගන්නා ලද්දේ මීගමුව හා උස්වැටකෙයියාව අතර කිලෝ මීටර් 10ක මුහුදු තීරයෙන් යයිද වාර්තාවෙන් පැවසීය.
gossip lanka