තව දුරටත් විවේචනය කලහොත් තමන් ෆීල්ඩ් මාෂල් ධුරයෙන් ඉවත් කරන බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමනට ඇමති ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්චා කිරීමට ගිය මලික් සමරවික්රම හා කබීර් හෂීම් යන ඇමතිවරුන් සමගින් ජනාධිපති මේ බව පවසා ඇතැයිද ෆොන්සේකා මහකා කියයි.
කෙසේ වෙතත් තමන් තර්ජන ගර්ජනවලට බිය වන්නේ නැතැයිද ෆොන්සේකා මහතා වැඩි දුරටත් කියා සිටී.
ෆීල්ඩ් මාෂල් පට්ටම ගලවනවා - ජනාධිපති... තර්ජනවලට මං බය නෑ - ෆොන්සේකා
2019-01-27T22:37:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|