ඔරුමිත්තනාඩුවක් අවශ්‍ය දේශපාලනඥයින්ට දකුණේ සිංහලයින් සමග ජීවත්වීමේ අයිතියක් නෑ - සරත් වීරසේකර

උතුර ෆෙඩරල් විය යුතු බවට පවසන කිසිදු දෙමළ දේශපාලනඥයකුට කොළඹ සුඛෝභෝගී ලෙසින් ජීවත් වීමේ අයිතියක් නොමැති බවට රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සදහන් කරනවා..

ඔහු මේ බව පෙරේදා (17) රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යාස්ථයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා..
ඒ අනූව වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටීමට අද වනවිට සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරියේ දනින් වැටී ඇති බව වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුනි..
gossip lanka