රජතුමාගේ පුතාගේ කසාදෙ අද ලොකුම ප‍්‍රවෘත්තිය වෙලා.. අපේ රටේ මිනිස්සු ඉන්නේ වැඩවසම් යුගයේ - ටිල්වින්

අද දවසේ රටේ ලොකුම ප‍්‍රවෘත්තිය වී ඇත්තේ රජතුමාගේ පුතාගේ විවාහය බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ගෝලීයකරණය ගැන කතාකරන 21 වැනි සියවස වුවද අපේ රටේ ජනතාවගේ චින්තනය ඇත්තේ වැඩවසම් යුගයේ යයිද ඒ මහතා පැවසීය.

එම පෙරමුණ විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය
gossip lanka