ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා තවත් පක්ෂ ගණනාවක් අතර මහා සන්ධානය ඉදිරි සති එකහමාරක කාලය ඇතුලත පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවහොත් ඊට තමන්ගේ විශේෂ විරෝධයක් නැති බවත් ඕනෑම තත්වයක් ගලපා ගන්න උත්සාහ කරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග විපක්ෂයේ පක්ෂ නායකයන් පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වුනොත් මගේ විශේෂ අකමැත්තක් නෑ.. මහා සන්ධානය දින 10ක් අතුලත හැදෙනවා - වාසු
2019-01-30T03:23:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|