"බටලන්ද හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළාට මිනිස්සුන්ගේ හිතින් ඉවත් කරන්න බෑ" - රනිල් නැගිට යද්දි වාසු පාර්ලිමේන්තුව දෙවනත් කරයි - (video)

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදු කළ කතාවක් දැඩි අවදානයට ලක්ව තිබෙනවා.
පසුගිය 22 පැවැති පාර්ලිමේන්තු සැසියේදි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා බටලන්ද කොමිෂන් සභාව සහ බැඳුම්කර කොමිෂන් සභාව පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කිරීම මෙලෙසින් කතාබහට ලක්ව තිබේ.

එහිදි මන්ත්‍රීවරයා අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ප්‍රකාශ කළේ දැන් ඔබට ඉතිරිව ඇත්තේ මෙරටින් පැන යාම පමණක් වන බවයි.