අලුත් ව්‍යවස්ථාව විදේශ බලවේගවල උවමනාවටයි - විජේදාස

යෝජිත නව ව්‍යවස්ථාව විදෙස් රටවල බලවේගවලට අවශ්‍ය පරදි සිදුවන්නක් බවට සනාථ වී ඇති බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ රට පවතින තත්ත්වය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කිරිම විහිළුසහගත බවයි.

කරන්දෙණිය මධ්‍යම මහ විද්‍යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව පැවසීය.